මේ සභාව ගැන

දේව අනුග්‍රහයේ බයිබලීය සභාව ශ්‍රී ලංකාව තුළ අපේ දෙව් වන ස්වාමීන්වහන්සේට සේවය කරන්න තැත් කරන අද්වීතීය කිතුනු සමූහයකිග අපි වැල්ලවත්තේ රාජසිංහ පාරේ ස්ථානගතව සිටිග සභාවක් හැටියට අපේ අභිප්‍රාය වන්නේ අපි ජීවත් වන සමාජයේ මුහුණ දෙන අනේකාකාර ප්‍රශ්ණ සහ අවශ්‍යතාවයන් වලට සුභාරංචියේ සත්‍ය අදාළ කරන ජීවිිත ගත කරන්නයිග එහෙයින් අපි අපේ දෙවිිඳූන්ට ස්තුතිවන්ත වෙනවා. ගලාති 3ඃ28න් ප්‍රකාෂිත සත්‍ය එනම් ඔබ ක්‍රිස්තුස්වහන්සේට අයිති නම් ඔබ අබ්‍රාහම්ගේ වංශයට අයිතිව පොරොන්දූව ලෙස උරුමක්කාරයෝද වන්නෝය. යන යේසුස් වහන්සේ තුළත් උන්වහන්සේ තුළිනුත් තියෙන ඒ සැබැ එකමුතුවේ යථාර්තය ප්‍රදර්ශණය කිරීමටත්" තුලින් ඒ හැම තත්වයකටම කා්‍ය_Cෂමව සේවයක් ලබා දෙන්න අපිව බහු වාර්ගික සමූහයක් බවට පත් කර ඇති නිසාග

We invite your prayerful consideration!

සභාව පිහිටා ඇති ප්‍රදේශය සහ එහි ස්වභාවය

අපගේ ජීවිිතයේ හැම අංගයකින්ම අපේ ස්වාමින්වන යේසුස් කි්‍රස්තුස් වහන්සේගේ සුභාරංචිය ජීවත් කරන්න වෙහෙස දරන අපේ කිතුනු සභාවට උණුසුම් පිළිගැනීමක්ෟ අපි මේි ප්‍රයත්නයෙන් සීයට සියයක් සාර්ථක විී නැති නමුත් දෙවිියන්වහන්සේගේ කැඳවිීමෙන්ද සංරCෂණයෙන්ද අපි ඒ සම්පූණ_ත්වය කරා ගමන් ගන්න කැප වෙලා සිටිින සමූහයක් වන්නෙමු. උන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ ශක්තියෙන් අපි අප වෙනුවෙන් දිවි පිදූ ස්වාමින්ට පේ්‍රම කරමින් උන්වහන්සේගේ අණ පරිදි ජීවමාන දෙවිඳූන්ට අපේ මු¿ පැවැත්මෙන්ම පේ්‍රම කරන්ටත්" අපිට මෙන් අපේ අසල්වාසින්ට පේ්‍රම කරන්ටත් අපි වෙහෙසෙමු.

අතීතයේදී අපි මේ ලෝකයේ රැවටිලිකාරකමට අසුවි අන්ධකාරයේ සහ ආත්මාර්ථකාමි කමින් වෙලී සිටි අපි තවත් පාපයට වහලූන් නොවෙයිග අපේ ස්වාමින්වන යේසුස් කි්‍රස්තුස්වහන්සේගේ සුභාරංචියෙන් අපව මුදා ඇතග අපේ ජීවිත වලට නියම සාමයත් අරමුණත් අර්ථයත් ගෙනවිිිත් තියෙන මේ අත්දැකීම තමාත් සමග බෙදා ගැනීමට අපි කැමැත්තෙමු.

We were in darkness, we were selfish, and caught up with the many attractions of this world, but now we are no more slaves to sin. The gospel of our Lord Jesus Christ has set us free. We want to share with you that same experience that has brought hope, peace and real meaning to our lives. The Doctrinal Position of the Church

මෙම සභාවේ දේව වේධික ස්ථාවරය.

සභවේ නමින්ල එනම් දේව අනුග්‍රහයේ බයිබලීය සභාව යන හැඳින්වීමෙන් අපේ දේව වේධික ස්ථාවරය හෙළි වේග අනුග්‍රහය කියන වචනයෙන් කියනුයේ අපි ශ=ද්ධ ලියවිල්ලේ අන්තර්ගත වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ සත්‍ය විශ්වාස කරමින් දේශනාකරන අතර අපට දායාද කල ඇති ප්‍රොතෙස්තන්ත රෙපරමාදූ (ප්‍රතිසංස්කරන- උරුමයට තදින් අල්ලාගෙන සිටිමු.

බයිබලීය විශ්වාසය යනු අපේ ජීවිිතයටත් ඇදහිල්ලටත් බයිබලය හෝ දේව වචනය සම්පූණ_යෙන්ම සෑහෙනවා යැයි අපි දැඩි වශයෙන් විශ්වාස කිරීමයිග අපි දේව වචනය උසස් ලෙස සලකන අතර ප්‍රදේශගත සභාවේ ස්වාධීනත්වයත් නිදහසත් අගේ කරමුග වතුරේ ගිල්වීීමෙන් කෙරෙන ඇදහිල්වන්තයින්ගේ බෞව්තීස්මය කි්‍රයා කරමු.

අපේ ඉතිහාසය

ර්‍ණග්‍රේස්ණී යන නමින් ප්‍රසිද්ධ දේව අනුග්‍රහයේ බයිබලීය සභාව ඇදහිලිවන්තයින්ගේ සමූහයක් හැටියට ස්ථානය ගත කෙරුනේ 1977 දීයග මේ සභාව බිහි කෙරුනේ සෙනසුරාදා උදැසන කැමැති ඇදහිලිවන්තයින්ට දේව වචනයේ ඉගැනුම විවරණය කිරීමට ආරම්භ කරපු දේව වචනයේ පාඩම් මාලාවකිනුයිග ඒ බයිබල් පන්ති සීඝ්‍රයෙන් වර්ධනය වෙන්න ආරම්භ වුණා පමණක් නොවෙයි එය තුළින් බොහෝ දෙනෙක් ඇදහිල්ලටත් පැමිණියාග .

Church pic

1978 ජනවාරි 22 වැනි ඉරුදින මේ සභාව ප්‍රථම වරට සභා පරිශ්‍රය දැන් පිහිටිි ස්ථානයේ තිබුණු කුලියට ගත් පැරැණි ගෙදරක රැස් වුණාග පසුව 1978දී මේ බිම් කොටස මුදලට ගෙන දෙවියන්වහන්සේගේ කාල වෙලාව අනුව පරණ ගොඩනැගිල්ල කඩා දමා දැනට අපේ නමස්කාරය පවත්වන මේ නව ගොඩනැගිල්ල ඉදි කෙරුනාග 1978 ඉංගී්‍රසි බසින් පමණක් ආරම්භ වුණ මේ දේව සේවයට දෙවියන්වහන්සේ දුන් අනුග්‍රහය හේතුකොට ගෙන දැන් ඉංගී්‍රසි දමිළ සහ සිංහල කියන භාෂා තුනෙන් නමස්කාර කරන කණ්ඩායම් 3කට වර්ධනය වෙලා තියෙනවාග ඒ හැම කණ්ඩායමකටම වෙනම එඩෙිර සේවයක් දෙන සභාපාලකවරුන් පත්ව සිටිනවාග එහෙයින් දෙවිියන්වහන්සේගේ අනුග්‍රහයෙන් බොහෝ දෙනෙක් කි්‍රස්තුස්වහන්සේගේ සුභාරංචිය තුළින් ගැලවිීමට පමුණවලා තියෙන හෙයින් අපේ සභාව මේ පලාතට අපේCෂාවත් සාමයත් ගෙන දෙන ප්‍රදීපයක් වෙන්න දේව ආශිර්වාදයක් ලබා § තිබෙනවා.

අපේ අනන්‍යතාවය

එඩෙිර මඩුල්ල