අපේ සභාවේ වැඩ සටහන්

සභාවේ සේවය මේ රටේ භාවිතා කරන භාෂා 3න්ම කෙරෙන ඉරුදින නමස්කාරය මත කේන්ද්‍ර වෙයිග මේ මෙහෙයන් වලදී බයිබලීය නමස්කාරයේ යෙදෙමින් සහ දේව වචනය නිවැරදිව විිවරණය කිරීමෙන් දෙවියන්වහන්සේට මහිමය ගෙන දීම අපේ ප්‍රයත්නයයිග නමස්කාර මෙහෙයන් වලදී ගීතිකා ගායනයත් ශ=ද්ධ ලියවිිල්ල කියවීීමත් සභා සේවයට සම්මාදම් එකතු කිරීමත් සිදූවන අතර නමස්කාර මෙහෙයේ වැඩි වේලාවක් දේව වචනයේ ක්‍රමවත් විවරණාත්මක දේශනයට වෙන් කෙරේග මේ දේවල් සත්‍ය නිවැරැදි නමස්කාරයට අවේණික ලක්ෂණ වශයෙන් අපි දැඩිව විශ්වාස කරනවා.

අපේ හැම මෙහෙයක්ම හැම කෙනෙකුටම ආකර්ණශීලී වීමට වග බලා ගත්තත් එවා විනෝද අංග කිරීමට තැත් නොකරමුග නමස්කාර මෙහෙයන් හැම කෙනෙකුටම අර්ථවත් වෙන අන්දමටත් පීඩා හිරිහැර සහිත නොවෙන පිණිසත් අප රටේ භාවිතා කෙරෙන භාෂා 3න්ම පැවැත්වේග සෑම මාසයක පළමුවැනි ඉරුදින භාෂා 3න්ම පැවැත්වෙන එකාබද්ධ නමස්කාර මෙහෙයක් වශයෙන් පවත්වනු ලැබේග මෙයින් අපි අපේ රටේ වාසය කරන විවධ ජාතීන් අතර යථාර්තික සංහිඳියාවක් පැවැතිවිය හැකියි යන සත්‍යයට සාCෂි දරමුග මේ හැර ඉරුදින වලත් සතියේ අනෙකුත් දවස් වලත් යාචිඤා රැස්ව්ම් සහ බයිබල් අධ්‍යයනයන් පවත්වනු ලැබේග මේ රැස්විීම් සමහරක් සභා පරිශ්‍රයේ පවත්වනු ලබන අතර අන් සමහරක් සභා සාමාජිකයන්ගේ ගෙවල් වල පවත්වනු ලැබේ.

ඒකාබද්ධ නමස්කාර මෙහෙය:

ඉහත කී පරිදි සෑම මාසයකම පළමුවැනි ඉරුදින භාෂා තුනෙන්ම පවත්වන ඒකාබද්ධ නමස්කාර මෙහෙය වේග මේ ඒකාබද්ධ මෙහෙයන් පෙගවග09ග30ට ආරම්භ වන අතර ඊට පෙරටුවල උදෑසන 08ග30ටල එකාබද්ධ යාචිඤා රැස්වීමක් පැවැත්වේග මාස හතරකට සැරයක් එකාබද්ධ මෙහෙයේ අවසන් වූ පසු මු¿ සභා සමූහයම එකට කිතුනු සහාභාගිත්වයෙන් පිරුණ දහවල් කෑම වේලකට සහභාගී වේග.

ඒකාබද්ධ නමස්කාර මෙහෙයේ අරමුණ:

  • කි්‍රස්තුස් වහන්සේ තුළ අපේ ඒකත්වය ප්‍රකාශයට පත් කරන්නත් අපි ප්‍රාථමික වශයෙන් කිතුනුවන්ය" දේව දරුවෝය" දෙවැනුව එක එක ජාතින්ට අයිති වන අයයයි" ගලාති 3ඃ28න් ප්‍රකාෂිත සත්‍ය තහවුරු කරන්නත්".
  • මුථ සභාවම එකට ඇදහිල්ලෙන් වැඩෙන්න සලස්වන්නත්.
  • අපේ රට තුළ දකින්න තියෙන විවධත්වය තුළ සැබෑ එකමුතුවක් වර්ධනය කරන්නත් යථාර්තිකව පවත්වාගෙන යන්නත් හැකි බවට අපේ සමාජයට ආදශ_යක් වෙන්න මේ ඒකාබද්ධ දේව මෙහෙය මහත් රැකුලක් බව අපි විශ්වාස කරනවා.

ඉරිදා පාසැල

සෑම ඉරිදාවකම අපේ දරුවන් ඒකාබද්ධ ඉරිදා පාසැලකට සහාභාගී වෙනවා (පෙගවග11ග15 සිට මධ්‍යහන 12 දක්වා-ග මෙහි පාඩම් වෙන වෙනම භාෂා 3න්ම කෙරෙනු ඇතග මෙම ඒකාබද්ධ ඉරිදා පාසලේ අරමුණ වෙන්නේ අපේ දරුවන් අතර ඇති ජාතිවාදී මතයන් බිඳ දමා අනාගතයේදී බහුජාතික සමාජයක එකිනෙකා අතර තියෙන වෙනස්කම් වටහාගෙන එවා අගේ කොට එවාට ගරුකරමින් හැම මනුෂ්‍යයෙක්ම සමග සංහිඳියාවෙන් සහ සැබෑ සාමයෙන් ජීවත් වන රටකට මග පාදන්නන් බවට ඔවුන්ව පත්කිරීමයි.

ඉරිදා පාසැල වයස අවුරුදූ 3-17 හැවිරිදි දරුවන්ට විවෘතයග ලොකප්‍රකට කතුවරියක්ද වන ජිල් මාර්ස්ටරස් මෙනවිය ලියා ඇති ර්‍ණලෙසන්ස් ෆෝ ලයිෆ්ණී පාඨමාලාව ඉරිදා පාසැලේ පාඩම් වලට පදනම වෙයි.

Church pic

බයිබල් අධ්‍යයනයන්:

අපේ ඉරුදින සහ සති දින වල පවත්වන බයිබල් අධ්‍යයනයන් කිතුනු අය හැටියට අපිට දෛනික ජීවිිතයේ මුණ ගැහෙන්න සිදූ වෙන නොයෙකුත් සමාජීය ප්‍රශ්ණ වලට පිළිතුරු සොයා ගැනීම සඳහා දේව වචනයේ ගැඹුරු සංදර්භික අධ්‍යයනයක යෙදෙමුග මේ අධ්‍යයනයන් ඉරුදින වල සභා පරිශ්‍රයෙත් සතියේ දවස් වල අපේ සමාජිකයන්ගෙ නිවෙස් වලදීත් පවත්වනු ලැබේිග මෙම රැසිවීීම් වල කාල සටහන මෙසේයඃ-.

The weekly studies are:

  • ඉංගී්‍රසි අධ්‍යයනය ඃ- සෑම ඉරුදින දේව මෙහෙයට අවසන් වු වහාම උදැසන 10.45 සිට 12 දක්වා
  • දමිළ අධ්‍යයනය ඃ- සෑම ඉරුදින දේවමෙහෙය අවසන් වු වහාම -
  • සිංහල අධ්‍යයනය ඃ- සාමාජිකයන්ගේ නිවෙස්වල සිකුරුදා 145/5 1/1 දූටුගැමුණු මාවත

ස්වාමින්ගේ දවසේ (ඉරුදින- මෙහෙයන් වල කාල සටහනඃ

  • ඒකාබද්ධ දේව මෙහෙය:

  • Combined Service:

    සෑම මසකම සිංහල දමිළ සහ ඉංග්‍රිසි නමස්කාර මෙහෙය උදැසන 9.30.

  • All other Sundays,

  • පෙ ගවග 08ග15ට දමිළ නමස්කාර මෙහෙය

  • පෙ ගවග 08ග 30ට සිංහල නමස්කාර මෙහෙය

  • පෙ ගවග 09ග30ට ඉංග්‍රීසි නමස්කාර මෙහෙය

  • ඉරිදා පාසැල:

    සෑම ඉරිදාවකම උදැසන 11.15 සිංහල දමිළ ඉංග්‍රිසි මාධ්‍යයෙන් පැවැත්වේ.

  • බයිබල් අධ්‍යයනය

  • දමිළ - පෙ.ව. 10.45

  • ඉංග්‍රිසි - පෙ.ව. 10.45

  • යෞවන හමුව යාඥා මෙහෙයන්

  • දමිල පෙ.ව. 07.05 සිට 07.50 සහ පෙ.ව. 10.05 සිට 10.45

  • සිංහල පෙ.ව. 10.45